We must be very careful about the exterior beauty of a home as well as the interior decor. The first thing that catches the eye of a home is the outlook. Rather than being surrounded by scrubbed, painted walls; among the ever-changing home decor patterns, look at the beauty of a home with pointy stone ,natural stone panels as shown in these photos.
We live in a concrete jungle.
Even a stone wall can make the eye feel better than the concrete or cement worķ. There is a variety of stone panels you can choose from.
Cultured stones, point stones, slate stones, flat stones, natural interior stones are some of these. You can also get natural stone palettes of different colors and sizes. From the outside it looks somewhat similar but these are not eco bricks or finishing bricks.
And these are not brick or block stones. But the natural look of these stone panels is 100%. There are even tiles and veneers that look like these. But the look of natural stone palettes cannot be taken with those tile catches. The terrazzo fireplace , you can have your home beautifully decorated with these natural stone palettes., you can add beauty and value to your home. It is also well suited to the outdoor walls of popular box model homes.
We grant you one year warranty. You can add this beautiful design to your home or place of work.
We are ready to come to any place of the island and make stone creations to suit your needs.
නිවසක බාහිර අලංකාරය වගේම අභ්‍යන්තර අලංකරණය පිළිබදවත් අප ඉතාම සැලකිලිමත් විය යුතුයි. නිවසක මුලින්ම ඇස ගැටෙන්නේ බාහිර පෙනුමයි. විටෙන් විට වෙනස් වන ගෘහ අලංකරණ රටා අතර කපරාදු කල/ පොටි ඇදි / තීන්ත පිරියම් කළ බිත්ති වලින් වට වෙනවා වෙනුවට මේ ජායාරෑප වල දැක්වෙන පරිදි පොයින්ට් ගල්/ ස්වාභාවික ගල් පතුරු යොදා බිත්ති සැකසීම කොපමණ සුන්දරත්වයක් නිවසකට ගෙන දෙනවාදැයි බලන්න.
කොන්ක්‍රීට් වනන්තරයක ජීවත් වන අපට මෙවැනි ස්වභාවික පෙනුමෙන් යුතු
ගල් ඇතිරූ බිත්තියක් පවා ඇසට සිහිලසක් ගෙන දෙනවා නොඅනුමානයි.
cultured stones,point stones,slate stones,flat stones,natural interior stones යනාදි විවිධ නම් වලින් මේවා හදුන්වනවා. ඒ වාගේම විවිධ වර්ණවලින් සහ විවිධ ප්‍රමාණ වලින් ද (Size) ස්වාභාවික ගල් පතුරු ඔබට ලබාගන්න පුලුවන් . පිටත පෙනුමෙන් යම්තාක් දුරට සමානකමක් පෙනුනත් මේ eco bricks/ finishing bricks නම් නෙවෙයි.
ඒ වගේම මේවා ගඩොල්/බ්ලොක් ගල් බදින විදිහට බදින ගලක් නම් නෙවෙයි.මෙය බිත්ති මත අලවන්නක්. ඒ උනත් ස්වාභාවික පෙනුම 100%ක්. මෙවැනි පෙනුමෙන් යුතු ටයිල්, ලෑලි පතුරු( veneers)පවා තිබෙනවා. නමුත් ස්වාභාවික ගල් පතුරු වලින් ගෙන දෙන පෙනුම නම් ටයිල් කැටයකින් ගන්න බැහැ. ටෙරාසෝ කැටයකින්/ෆයිබර් ආර්ට් නිර්මාණයකින්/ලෑලි පතුරකින් ගන්නත් බැහැ. කෙසේ වෙතත් විශාල මුදලක් වැය කරල ජීවිත කාලයටම එක පාරක් හදන ගෙදරට මෙවැනි අලංකාරවත් කළ අභ්‍යන්තර බිත්තියක් යොදා ගන්න පුලුවන් නම් සුන්දරත්වය වගේම වටිනා පෙනුමකුත් ගෙදරට එක්වෙනවා. ඒ වාගේම අද කාලයේ ජනප්‍රිය Box model නිවාසවල එළිමහන් බිත්තිවලට මෙය ඉතාම යෝග්‍ය යි.
වසර ගණනාවක් පුරාවට ඔබට වගකීමක් සහිතව විශිෂ්ඨ සේවාවක් සැපයූ උදය ස්ටෝන් කාවින්ස් අප ආයතනය මඟින් ඔබටත් මෙවැනි අලංකාර නිර්මාණයක් ඔබේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට එක් කරගන්න පුලුවන්. අපගේ පළපුරුදු, අත්දැකීම්වලින් පිරිපුන් නිර්මාණකරුවන් යොදාගෙන නිමවන මෙම නිර්මාණ සදහා අපි ජීවිත කාලය පුරාම වගකීමකුත් ලබා දෙනවා.
අප වෙත එන පාරිභෝගික ඔබගේ සිතැඟි නිමැවුම ඉතා අලංකාර ලෙස හා වගකීමක් සහිතව ඉටුකර දෙන්න අපි සූදානම්...දිවයිනේ ඕනෑම ප්‍රදේශයට පැමින ඔබගේ අවශ්‍යතාව අනුව ගල් පතුරු යොදාගෙන ඔබට අවශ්‍ය නිර්මාණ සිදු කරදීමට අප සූදානම්...