Udaya Stone Carvings

We must be very careful about the exterior beauty of a home as well as the interior decor. The first thing that catches the eye of a home is the outlook. Rather than being surrounded by scrubbed, painted walls; among the ever-changing home decor patterns, look at the beauty of a home with pointy stone ,natural stone panels as shown in these photos.

We live in a concrete jungle. Even a stone wall can make the eye feel better than the concrete or cement worķ. There is a variety of stone panels you can choose from. Cultured stones, point stones, slate stones, flat stones, natural interior stones are some of these. You can also get natural stone palettes of different colors and sizes. From the outside it looks somewhat similar but these are not eco bricks or finishing bricks.


Read More
උදය ගල් කැටයම්

නිවසක බාහිර අලංකාරය වගේම අභ්‍යන්තර අලංකරණය පිළිබදවත් අප ඉතාම සැලකිලිමත් විය යුතුයි. නිවසක මුලින්ම ඇස ගැටෙන්නේ බාහිර පෙනුමයි. විටෙන් විට වෙනස් වන ගෘහ අලංකරණ රටා අතර කපරාදු කල/ පොටි ඇදි / තීන්ත පිරියම් කළ බිත්ති වලින් වට වෙනවා වෙනුවට මේ ජායාරෑප වල දැක්වෙන පරිදි පොයින්ට් ගල්/ ස්වාභාවික ගල් පතුරු යොදා බිත්ති සැකසීම කොපමණ සුන්දරත්වයක් නිවසකට ගෙන දෙනවාදැයි බලන්න.

කොන්ක්‍රීට් වනන්තරයක ජීවත් වන අපට මෙවැනි ස්වභාවික පෙනුමෙන් යුතු ගල් ඇතිරූ බිත්තියක් පවා ඇසට සිහිලසක් ගෙන දෙනවා නොඅනුමානයි. cultured stones,point stones,slate stones,flat stones,natural interior stones යනාදි විවිධ නම් වලින් මේවා හදුන්වනවා. ඒ වාගේම විවිධ වර්ණවලින් සහ විවිධ ප්‍රමාණ වලින් ද (Size) ස්වාභාවික ගල් පතුරු ඔබට ලබාගන්න පුලුවන් . පිටත පෙනුමෙන් යම්තාක් දුරට සමානකමක් පෙනුනත් මේ eco bricks/ finishing bricks නම් නෙවෙයි.


Read More
Our Service
බිත්ති අලංකරණය සදහා පොයින්ට් බැමි නිර්මාණය
ග්‍රැනයිට් pantry top නිර්මාණය
ස්වාභාවික ගල් පතුරු යොදා පොළව අලංකරණය
දේශීය විදේශීය ග්‍රැනයිට් වර්ග ගෙන්වා බෙදා හැරීම
බුදු පිළිම ඇතුළු සියලුම ගල් කැටයම් නිර්මාණ
ස්වාභාවික ගල් පතුරු නිෂ්පාදනය සහ බෙදා හැරීම
ස්වාභාවික ගල් පතුරු යොදා ගෙමිදුල්/තාප්ප/ගේට්ටු කණු අලංකරණය
ඕනෑම නිර්මාණයක් ස්වාභාවික ගල්වලින් නිර්මාණය
Our Design
Our Design

We must be very careful about the exterior beauty of a home as well as the interior decor. The first thing that catches the eye of a home is the outlook. Rather than being surrounded by scrubbed, painted walls; among the ever-changing home decor patterns, look at the beauty of a home with pointy stone ,natural stone panels as shown in these photos.

Read More
Our Products
Our Products

Looking for a luxury solid work surface? Then look no further than Stone Design. We work with the most prestigious names in the business, providing exceptional service at an affordable price.

Read More